උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 30 January 2020

රනිල් නැවතත් නායකත්වයට - මැතිවරණ මෙහෙයුම සජිත්ට.

රනිල් නැවතත් නායකත්වයට - මැතිවරණ මෙහෙයුම සජිත්ට.

එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට සිරිකොත පක්‍ෂ මුලස්ථානයේ පැවැත්වෙනවා. සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහු සමඟ සිටින නියෝජිතයින් 40 කු අද පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීම වර්ජනය කර ඇති බවයි මේ වන විට දැනගන්නට ලැබෙන්නේ.  එමෙන්ම සරත් ෆොන්සේකා, අජිත් පී පෙරේරා, ඉමිතියාස් බාකිර් මාකර් සහ රෝසි සේනානායක යන අයගේ කෘත්‍යාධීකාරී මණ්ඩල සාමාජිකත්වයද පක්‍ෂ නායකයා විසින් අවලංගු කර තිබෙනවා.

එමෙන්ම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් පක්‍ෂ නායකයා ලෙස  කටයුතු කළ යුතු බවට යෝජනා වූ බවයි.
එමෙන්ම තවත් නියෝජිතයින් 40 ට ආසන්න පිරිසක් යෝජනා කර ඇත්තේ රනිල් - සජිත්

මෙහිදී අදහස් දැක්වූ පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වය යටතේ මහමැතිවරණයට ඉදිරිපත්වීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කළ බවයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot