උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 10 January 2020

මද්‍රසා පාසල්වලට දැඩි නීති - විෂය මාලා අධීක්‍ෂණය කිරීමටත් පියවර

මද්‍රසා පාසල්වලට දැඩි නීති - විෂය මාලා අධීක්‍ෂණය කිරීමටත් පියවර

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම මද්‍රසා පාසල් රජයේ ලියාපදිංචි කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා.

මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ අධ්‍යාපනයට සම්බන්ධ ඕනෑම ව්‍යූහයක්
ජාතික ප්‍රතිපත්තියකට අනුව සහ සැලසුම් සහගතව ක්‍රියාත්මක විය යුතු බවයි.

විවිධ කණ්ඩායම්වලට අවශ්‍ය වන පරිදි කුඩා දරුවන්ගේ මනස විකෘති කිරිමට
ඉඩ දිය නොහැකි බවද අගමැතිවරයාගේ ස්ථාවරයයි.

එබැවින්, මද්‍රසා පාසල්වල විෂයමාලා පිළිබඳ විධිමකත් අධ්‍යයනයක් සිදුකළ යුතු බවත්, එවැනි අධ්‍යයනයකින් අනතුරුව එම පාසල් රජයේ ලියාපදිංචි කිරීමට
වහාම පියවර ගත යුතු බවත්, අගමැතිවරයා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot