උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday, 14 January 2020

දූෂිතයින් පැරදවීමේ මහ මෙහෙයුමක්

දූෂිතයින් පැරදවීමේ මහ මෙහෙයුමක්

මහ
 මැතිවරණයේදී සුදුස්සන් පමණක් මැතිවරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නැයි දේශපාලන පක්‍ෂවලට බලකර සිටීමේ විශේෂ ව්‍යාපාරයක් දැන් සිටම කි‍්‍රයාත්මක කිරීමට මාර්තු 12 ව්‍යාපාරය සූදානම් වනවා. එහි නියෝජිත හා පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ සුදුස්සන් පමණක් ජනතාවට තොරා ගත් හැක්කේ, සුදුස්සන් පමණක් ඉදිරිපත් කිරීමට දේශපාලන පක්‍ෂ කටයුතු කරන්නේනම් පමණක් බවයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot