උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 2 January 2020

සණසක කෝටි 10 තැන්පතු අතුරුදන්

තවත් සණසක කෝටි 10 තැන්පතු අතුරුදන් - බලංගොඩ කැළබෙයි.

බලංගොඩ තවත් සණස බැංකුවක කෝටිය 10ක් මුදල් වංචාවක්සිදුව ඇති බව ගනු ගනුදෙනුකරුවන් පවසති මීට පෙරද බලන්ගොඩ මොරහැල සණස බැංකුවේ කෝටි 15 ක මුදල් වංචාවක් පිළිබඳව ද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය  මේ වන විට නඩුවක් පවතී


බලන්ගොඩ සහ ඉඔුල්පේ කලාපිය සකසුරැවන් හා ණය ගණුදෙනු පිළිබඳ සමුපකාර(සණස) සිමිතියට අයත් බලන්ගොඩ නගරයේ ඇති බැංකුවෙි මුදල් තැමිපත් කල තැමිපත් කරැවන් දහසකගේ පමණ රැපියල් කෝටි දහයකට ආසන්න මුදල් තැමිපතු වලට සිදු වුණ දෙයක් නොමැති බවට ගණුදෙනු කරැවන් කියති.

මෙි සමිබන්දයෙන් මුදල් අහිමි වු තැමිපතු කරැවන් තිදෙනෙකු විසින් ඉකුත් (30) වැනිදා බලන්ගොඩ පොලිසිය වෙත පැමිණිලි කර තිබෙි.

එම බැංකුවෙි මුදල් තැමිපත් කර මුදල් සහ පොලිසිය නොලැබිම ගණුදෙනු කරැවන් විසින් මෙි වන විට තැමිපතු කරැවන්ගේ එකමුතුව නමින් සමිතියක්ද පිහිටුවා තිබෙි.

මෙි සමිබන්දයෙන් අදහස් දැක්වූ සණස තැමිපතු කරැවන්ගේ එකමුතුවෙි ලේකම් ටි.එල්.ඩි. ලලිත් නිශේන්ද්‍ර මහතා මෙසේ කිය.

මෙම බැංකුවෙි මුදල් තැමිපතු කරැවන් දහසකට පමණ එම තැමිපතු මුදල් ⁣ සහ පොලිය නැති වෙලා තිබෙනවා. ඒ අය අතර ස්ථාවර තැමිපතු කරැවන්ද සියයක් සිටිනවා. අපේ මුදල් වලට උණ දෙයන් නැහැ. මෙිි හේතුවෙන් අපි විශාල වශයෙන් අසරණතාවයට පත්වෙලා ඉන්නෙ. මෙම බැංකුව සබරගමු පළාත් සමුපකාර දෙපාර්තුමෙින්තුවෙි ලියාපදිංචි කරල තිබෙන්නෙ. මෙිි සමිබන්දයෙන් අපි සමුපකාර කොමසාරිස් වරයා දැනුම් කලා. පොලිසියේ පැමිණිලි කරලා තිබෙනවා. මෙිි වන විට තුන්දෙනෙක් බලන්ගොඩ පොලිසියේ පැමිණි කරල තිබෙනවා. මෙිි සමිබන්දයෙන් සොයා බලා අපි සණස බැංකුවෙි තැමිපත් කල මුදල් සහ පොලිසිය නැවත ලබාගත හැකි වැඩ පිළිවෙලක් සකස් කර දෙන මෙන් කාරැණිකව ඉල්ලා සිටිනවා.

මෙි සමිබන්දයෙන් රත්නපුර සමුපකාර කොමසාරිස් ඒ.එමි.පි.අරන්දර මහතාගෙන් දුරකනයෙන් කල විමසිමකදි ඒ මහතා මෙසේ කිය.

මෙිි සමිබන්දයෙන් සමුපකාර ⁣ දෙපාර්තමේන්තුවට පැමිණි ලැබිලා තිබෙනවා. අපි සණස සමිතියට ඒ සමිබන්දයෙන් දැනුම් දිලා තිබෙනවා එම සණස බැංකුවෙි මුදල් ගණුදෙනු විගණන කරන්න කියලා. මෙි දිනවල එම විගණන කටයුතු සිදු කෙරෙනවා. විගණන වාර්තාව ලැබුණු පසු වංචාවක් වෙලා තිබෙනවානමි ඒ සදහා නිිතිමය කටයුතු කිරිමට සමුපකාර කොමසාරිස් දෙපාර්තමේන්තුව කටයුතු කරනවා.
 මේ අතර  බලන්ගොඩ මොරහැල සණස බැංකුවේ ද කෝටි 15 පහළොවකට ආසන්න මුදල් වංචා කළ හිටපු m කළමනාකාරවරිය මියයන විටත් රසක්ෂිත වන වන්දනා බන්ධනාගාරගතව සිටි


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot