මෙරට නිෂ්පාදනය කරන සුළු අපනයන භෝග කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් මුදල් අමාත්‍යංශය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව , කුරුඳු, සාදික්කා, වසාවාසි, ඉඟුරු, කරඳමුංගු, කහ සහ කරාඹුනැටි ආනයනය කිරීම ද තහනම් වනු ඇති.
මුදල් අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් ඊයේ(05) රාත්‍රියේ සිට ගම්මිරිස්, පුවක්, සාදික්කා, වසාවාසි, සියඹලා, කුරුදු, කරාබු නැටි, ඉඟුරු, කහ සහ කරදමුංගු වැනි කුළු බඩු ආශ්‍රීත නිෂ්පාදන ප්‍රතිනැව්ගත කිරිම හෝ ඕනෑම ප්‍රතිඅපනයන ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රවර්ධන සේවාවන් සඳහා විධි විධාන සහ/ හෝ අන්තරාල කටයුතු සඳහා අනුමැතිය ලබා නොදෙනු ඇති.
No comments:
Post a Comment