SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 24 November 2019

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත ද සිල්වා ස්විට්සර්ලන්තයට.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සමග පරීක්ෂණ මෙහෙය වූ
ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා 11/24 දින දහවල් සිය දරු පවුල සමග ස්විට්සර්ලන්තය බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

               මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා , ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ දරු තිදෙනා ද 11/24 දින දහවල් 12.50 ට ස්විට්සර්ලන්තයේ ,
සුරීච් බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය ස්විස් අන්තර්ජාතික ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.කේ.- 0065 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ .







No comments:

Post a Comment

Post Top Ad