අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී මතුවන දුෂ්කරතාවන් පිළිබඳ සැලකිල්ලට ගෙන තමන් මෙම තීන්දුව ගත බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ.
හිටපු කැබිනට් ඇමතිවරු 38 දෙනෙකු අමාත්‍යධූර අපේක්ෂාවෙන් සිටි බවයි උදය ගම්මන්පිළ මහතා පෙන්වා දෙන්නේ
මීට අමතරව දිස්ත්‍රික් නායකයන් ගණනාවක්ද සිටින නිසා තෝරා පත්කරගැනීම මහත් දුෂ්කර කටයුත්තක් වන හෙයින් තමන් මෙම තීරණය ගත් බවයි ඒ මහතා පවසන්නේ
තෝරාගැනීමේ දී මතුවන දුෂ්කරතාව හේතුවෙන මුලින් යෝජනා වී තිබූ භාරකාර ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය 10 සිට 15 දක්වා වැඩි කිරීමට හේතුවූ බවද ගම්මන්පිල මහතා පෙන්වා දෙනවා
No comments:
Post a Comment