ජනාධිපතිවරයා ලෙස තමා ඉදිරිපත් කරන නිල නිවේදන ප්‍රකාශයට පත් කරනු ලබන්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධ මාධ්‍ය අංශය මඟින් හෝ තම නිල සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා ලෙස තමා විසින් නිකුත් කරන නිවේදන ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අසත්‍ය ප්‍රචාර සංසරණය වෙමින් පවතින බවයි.
No comments:
Post a Comment