කැන්ගරු ලියන්ගේ විප්ලවය.
පස්වන වරටත් පන්දුවාර විස්සයි 20 ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට ඕස්ටේ්‍රලියානු කාන්තා පිල අද සමත් වුණා. ඒ ඉන්දීය කාන්තා පිලට ලකුණු 85 ක පරාජයක් අත්කර දෙමින්. මෙල්බර්න් ක්‍රීඩංගනයේ පැවැති අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ්‍රලියා කාන්තා පිල නියමින් පන්දුවාර 20 අවසානයේ කඩුළු 04 ක් පමණක් දැවී ලකුණු 184 ක් රැස්කළා.
කෙසේ වෙතත් ලකුණු 185 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කාන්තා පිලට පන්දුවාර 19 යි 01 ක් පන්දුවක් තුළ සියළු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 99 ක් පමණයි.
No comments:
Post a Comment