උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

ආසාධීතයාගේ පුතාට කොරෝනා වැලදී නැහැ.



ආසාධීතයාගේ පුතාට කොරෝනා වැලදී නැහැ.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට මෙරටදී හඳුනාගත් පළමු ශ්‍රී ලාංකිකයාගේ පවුලේ සියලු දෙනා මේ වන විට නිරෝධායනයට ලක් කර ඇතැයි රජය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසා ඇත.
මේ අතර,  එම පුද්ගලයාගේ පුත්‍රයාට රෝගය වැළඳී ඇතැයි පැවසෙන කට කතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පැවසු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ආසාදිත පුද්ගලයා මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබයි.
මෙලෙස ශ්‍රී ලංකාව තුළදී ම ආසාදිතයෙකු හමුවු‍ණේ චීනයේ වූහාන්හි වෛරස ව්‍යාප්තියෙන් දින 71කට පසුවයි.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot