සියළු සරසවි වසා දමයි
සියලුම විශ්වවිද්‍යාල හෙට සිට තාවකාලිව වසා දැමීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත. ඒ අනුව හෙට සිට සති දෙකක කාලයක් විශ්වවිද්‍යාල වසා තැබෙන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ.
මේ අතර බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක සියලුම පෞද්ගලික, පළාත් පාලන, ජාත්‍යන්තර හාරජයට අනුබද්ධ මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ද අද සිට අප්‍රේල් මස 20 වනදා දක්වා වසා තැබෙන බව බස්නාහිර පළාත් පෙර පාසල් ඒකකය පවසයි. දිවයිනේ සියලුම පාසල් ඊයේ දිනයේ සිට අප්‍රේල් මස 20 වැනිදා දක්වා වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළේය.

No comments:
Post a Comment