එළැඹෙන මහ මැතිවරණයේ පරිපාලනමය කටයුතුවලට අදාල ගැසට් නිවේදන 04ක් නිකුත් වී තිබෙනවා .
ඊයේ රාත්‍රියේ මෙම ගැසට් නිවේදන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බව සදහන් .
මැතිවරණයෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රී සංඛ්‍යාව, ස්වාධීන කණ්ඩායම් තැන්පත් කළ යුතු ඇප මුදල් සහ දේශපාලන පක්ෂ හෝ ස්වාධින කණ්ඩායම් විසින් නාමයෝජනා කළ යුතු අපේක්ෂකයින් සංඛ්‍යාව එක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා .
ඡන්ද පොළ පිහිටි ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතුකොටගෙන වෙනත් ඡන්ද පොලකදී ඡන්දය භාවිත කිරිම සදහා පහසුකම් සැලසීමට අදාල වන තවත් ගැසට් නිවේදනයක් ද ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා .

No comments:
Post a Comment