උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

සාර්ථක සංචාරයකින් අනතුරුව රුසියානු නාවික හමුදාවට අයත් නෞකාවන් දිවයිනෙන් පිටත්ව යයි.




2020 මාර්තු 04 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ රුසියානු නාවික හමුදාවට අයත් ‘යරොස්ලව් මඩ්රි (Yaroslav Mudry) සහ වික්ටර් කොනෙට්ස්කි (Victor Konetsky) යන නෞකාවන් සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (2020 මාර්තු 06) කොළඹ වරායෙන් පිටත් විය. එහිදීශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් වෙත සමුදීම සිදු කරන ලදී.

මෙම යුධ නෞකාවන්දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ සංස්කෘතික වැඩසටහන්ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වූ අතර, එය රුසියානු නෞකාවන්ගේ නිලධාරීන් සහ නාවිකයින්ගේ ප්‍රශංසාවට ලක් විය.

තවද, මෙම සුහද සංචාරය ශ්‍රී ලංකා සහ රුසියානු නාවික හමුදාවන් අතර, සුහදතාවය වර්ධනය කිරීම මෙන්ම දැනුම සහ අත්දැකිම් හුවමාරු කර ගැනිමට ඉවහල් 





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot