උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප තියයි.



ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප තියයි.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 86ක් මේ වනවිට ඇප තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
 
ඊයේ(11) දිනයේ පමණක් ස්වාධීන කණ්ඩායම් 27ක් ඇප තැන්පත් කළ බවද ඔහු කීය.
 
මේ දක්වා ඇප තැන්පත් කළ ස්වාධීන කණ්ඩායම් 86න් වැඩිම කණ්ඩායම් ගණනක් ඇප තැන්පත් කර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය සඳහාය. එම සංඛ්‍යාව 14කි.
  

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot