උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 18 March 2020

ඉතාලියෙන් පැමිණි 280 ක් නීරෝධායනයට.


ඉතාලියේ සිට පෙබරවාරි 1 දා සිට  මාර්තු 10 වැනිදා දක්වා පැමිණි වෙන්නප්පුව ප්‍රදේශයට අයත් ග්‍රාම නිළධාරි වසම් 52 ක සිටි ශ්‍රි ලාංකිකයන් 280 දෙනෙකු  ස්වයං නිරෝධායනයට ලක්කර දැඩි පරික්ෂාවෙන් සිටින බව වෙන්නප්පුව  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කා‍ර්යාලය පවසයි.
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට ලැබී තිබූ තොරතුරු අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ‍මෙම ශ්‍රී ලාංකිකයින් පදිංචි නිවාස සෝදිසි කර විදේශ  රටවලින් පැමිණි සිටි පිරිස් වෙත සෞඛ්‍ය උපදෙස් හා අවවාද කර නිවෙස් තුළින් බැහැරව නොගොස්  වෙනම සිටින බවට දැනුවත් කර ඇත.
දැනට ස්වයං නිරෝධානය කර සිටින 280 දෙනා දෛනිකව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් නිවෙස් වලට ගොස් පරික්ෂා කරන අතර එම පිරිස්  මේවන විට යහපත් සෞඛ්‍ය තත්වයෙන් සිටින ද බවද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය කියයි.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot