උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday 18 February 2020

පාර්ලිමේන්තුව විසුරුවන්න - අගමැතිගෙන් ජනපතිට උපදෙස්.

පාර්ලිමේන්තුව විසුරුවන්න - අගමැතිගෙන් ජනපතිට උපදෙස්.
මාර්තු මාසයේ දී පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනාධිපතිවරයාට උපදෙස් දෙන්න ඇමැති මණ්ඩලය  බලාපොරොත්තු වනබව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා   ඇටම්පිටියේදී  සඳහන් කළේය.
හාලිඇල ඇටම්පිටියේ ඉදිකළ ජල ව්‍යාපෘතියක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.
එහිදී අගමැතිවරයා මෙසේද පැවසීය,
      ‘‘අවුරුදු පහක් අපි ආණ්ඩුව යටතේ  සිටියා. අපි හිටියේ විපක්ෂයේ. ඒ කාලය තුළ කරපු වැඩක් පිළිබඳව අපට සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ල ගිහින් තියෙන්නේ ලෝකයාටත් රටටත් මහා විශාල ණය බරක් ඉතුරුකරලා.
අපි ණය ගත්තා කිය කියා ඒගොල්ල කිව්වත් අපි ගත්ත ණයට පෙන්වන්න වැඩ තිබුණා.වාරයා හැදුවා, ගුවන් තොටුපල හැදුවා, අධිවේගී මර්ග හැදුවා  අපිට කියන්න හැකියාව තිබුණා නමුත් පසුගිය රජය ගත්ත ණය ප්‍රමාණය දිහා බැලුවම මෙන්න මේ වැඩේ කළා කියලා කියන්න ඔවුන්ට පුලුවන් කමක් නැහැ. මෙවැනි තත්ත්වයක් තමයි රට තුළ තිබුණේ.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot