උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday 18 February 2020

හිරෙන් පැන්න සිරකරුවන්.

හිරෙන් පැන්න සිරකරුවන්.

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අධිකරණ
සිරමැදිරියේ රඳවා සිටි පුදගලයෝ තිදෙනකු 17 දින පස්වරුවේ
බන්ධනාගාර නිලධාරීන් ගෙන් මිදී පලා ගිය අතර ඔවුන්ගෙන්
දෙදෙනකු එදිනම අත්අඩංගුවට ගනු ලැබූ අතර එක් අයෙකු
පලාගොස් තිබේ.
දඹුල්ල අධිකරණයේ මාස හයක පමණ කාලයක සිට විභාගවන
මත්ද්‍රව්‍ය ජාවාරමක සැකකරුවන් මෙසේ පලායාමට උත්සහා දර
තිබෙන අතර සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු ඇප ලබාදීමෙන්
පසු මුදාහැරීමට අධිකරණ සිරමැදිරියේ දොර විවුර්ත කරනවාත් සමග
මොවුන් තිදෙනා පලා ගොස් ඇති අතර එම් මොහොතේම
ක්‍රියාත්මකවූ පොලිසිය හා බන්ධනාගාර නිලධාරීන් දඹුල්ල ජාතික
පාසැල ආසන්නයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.අනෙක්
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන් නොමැත.
මෙම සැකකරුවන් ඇල්පිටිය,හසලක හා දඹුල්ල ප්‍රදේශවල
පදිංචිකරුවෝ වෙති.ඇල්පිටිය ප්‍රදේශය සැකකරු මෙතෙක්
අත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot