උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

බි‍්‍රතාන්‍ය වීසා නීති වෙනස් කරයි.

බි‍්‍රතාන්‍ය වීසා නීති වෙනස් කරයි.

වීසා නීති වෙනස් කිිරිමට බි‍්‍රතාන්‍යය තීරණය කර තිබෙනවා. ඒ අනුව අඩු නිපුනත්වයෙන් යුත් ශ‍්‍රමිකයන්ට වීසා ලබාදිම අත්හිටුවිමට එරට රජය තීරණය කර ඇති බවයි ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කළේ.

යුරෝපා සංගමයෙන් ඉවත් විමත් සමඟ මෙම නව තීරණය කි‍්‍රයාත්මක කර තිබෙනවා.

මිනිස් ශ‍්‍රමය වෙනුවට තාක්ෂණය භාවිත කළ හැකි අවස්ථාවන්ට වැඩි ඉඩක් ලබාදිමට ද ඔවුන් තීරණය කර ඇති බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot