මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මෙම රැකියා වැඩපිළිවෙල සඳහා ලැබී ඇති අයැදුම්පත් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවන බවයි.
අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් ලක්ෂයක් වෙත රැකියා ලබාදීමේ වැඩපිළිවෙළට අදාල සම්මුඛ පරීක්ෂණ අද ආරම්භ වුණා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පැවැසුවේ ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මෙම සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය සිදුවන බවයි. එමෙන්ම ලබන 29 වැනි දා දක්වා එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත්, ඉන් අනතුරුව සුදුසුසන් රැකියා පුහුණුව සඳහා බඳවා ගන්නා බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සඳහන් කළා. ජනාධිපති කාර්යාලයට අනුබද්ධ බහුකාර්ය බලකාය ව්‍යාපෘතිය යටතේ මෙම පිරිස රාජ්‍ය සේවයට බඳවා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මෙම රැකියා වැඩපිළිවෙල සඳහා ලැබී ඇති අයැදුම්පත් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවන බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මෙම රැකියා වැඩපිළිවෙල සඳහා ලැබී ඇති අයැදුම්පත් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවන බවයි.
No comments:
Post a Comment