උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 16 February 2020

පළගැටි උවදුර සාගතයකට අත වනයි.

 පළගැටි උවදුර සාගතයකට අත වනයි.


පළගැටියන් උවදුර උත්සන්න වීමත් සමඟ නැගෙනහිර අප්‍රිකානු කලාපයට දැඩි ආහාර අර්බුදයක් ඇති වීමේ අවදානමක් නිර්මාණය වෙමින් තිබෙනවා. බෝග සහ තණබිම් විනාශ කරන විශාල පළගැටි උවදුර මර්ධනය කිරීම සඳහා එම රටවල් මේ දක්වා අපොහොසත් වී ඇති අතර, දියුණු රටවල්ද මේ පිළිබඳ නිසි අවදානයක් යොමු කර ඇති බවක් පෙනෙන්නට නැහැ.

මේ තත්ත්වය තුළ ඉතියෝපියාව, සෝමාලියාව, කෙන්යාව, ටැන්සානියාව සහ උගන්ඩාව යන රටවලට දැඩි බලපෑම් එල්ලවිය හැකි බවයි පර්යේෂකයින් පෙන්වා දී තිබෙන්නේ. එමෙන්ම මෙම උවදුර පාලනය කිරීමට විධිමත් පියවරක් අනුගමනය නොකළොත් ලබන ජුනි මාසය වනවිට පළගැටියන්ගේ ගහණය 500 ගුණයකින් වර්ධනය විය හැකි බවද පර්යේෂකයින් පුරෝකතනය කර තිබෙනවා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot