උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 16 February 2020

සාපෙළ අයදුම් කිරීමත් ඔන්ලයින් ක්‍රමයට.

සාපෙළ අයදුම් කිරීමත් ඔන්ලයින් ක්‍රමයට.

2020 වසරේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග සදහා අයදුම් කිරීමේදී ඔන්ලයින් ක්‍රමය හදුන්වාදෙන බව අධ්‍යාපන අමාතය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

එමෙන්ම ගුරු මාරු සඳහා නව මෘදුකාංගයක් එකක් හදුන්වාදෙන බවද ඇමැතිවරයා කියා සිටියා.

අමාත්‍යවරයා මෙම අදහස් පලකළේ මතුගම ප්‍රදේශයේ පැවැති උත්සවයකදීයී.

අවංකකම, කැපවීම තිබුණද සියල්ල එකවර වෙනස් කළ නොහැකි බවද රාජ්‍ය පාලකයා හා නිලධාරියා අතර සම්බන්ධය, දේශපාලකයා හා නිලධාරියා අතර සම්බන්ධය මොනවගේ විය යුතු ද යන්න පිළිබඳ හොඳින් අධ්‍යයනය කළ යුතු බවද ඇමතිවරයා එහිදී කියා සිටියා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot