උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday, 27 February 2020

බේකරි හිමියන් පිරිසක් පාන් මිල අඩු කිරීමට බෑ කියයි.

බේකරි හිමියන් පිරිසක් පාන් මිල අඩු කිරීමට බෑ කියයි.


පාන් ගෙඩියක මිල අඩු කිරිමට තමන්ට නොහැකි බව හැටන්
ප්‍රදේශයේ බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
බේකරි හිමියන්ගේ සංගමය විසින් ග්‍රැම් 450 ක පාන් ගෙඩියක මිල (26) දින
මධ්‍යම රාත්‍රියේ සිට රු පහකින් අඩු කලද තමන්ට එසේ පාන් ගෙඩියක මිල රු
පහකින් අඩු කිරිමට නොහැකි බව හැටන් බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
දේශිය වෙලදපොලේ තිරිගු පිටි මිල සහ බේකරි නිෂ්පාදන වල මිල ඉහල
යාමත් , බේකරි නිෂ්පාදන සදහා විශාල පිරිවැයක් දැරිමට සිදු වන නිසා පාන්
ගෙඩියක හෝ බේකරි නිෂ්පාදන වල මිල අඩු කල නොහැකි බවයි හැටන් බේකරි
හිමියන්ගේ සංගමය කියා සිටින්නේ.
සුළු පරිමානයෙන් පවත්වාගෙන යන බේකරි හිමියන් ගැටළු රැසක් මධ්‍යයයේ
තම කර්මාන්තය පවත්වාගෙන යන බවත් , බේකරි හිමියන්ගේ සමගම පසුගිය
දා තිරු බදු රහිතව මෙරටට විදේශ රටකින් තිරිගු පිටි ආනයනය කර ඇති නිසාත්
, තවද බේකරි හිමියන්ගේ සංගමයේ සමාජිකයන් කිහිපදෙනෙකු ඔහුන්ගේ
කර්මාන්තය පවත්වාගෙන යාමට පැවති රජයන්ගෙන් ඉන්ධන සහනාධාරය
ඇතුළු සහනාධාර රැසක් ලබාගෙන ඇති නිසා බේකරි හිමියන්ගේ සංගමයට පාන්
ගෙඩියක මිල මිට වඩා අඩු කල හැකි බවත්, අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල
පහල දැමිය හැකි බවයි හැටන් බේකරි හිමියන්ගේ සංගමය කියා සිටින්නේ.
හැටන් ඇතුළු වතු ආශ්‍රිතව ග්‍රැම් 450 ක පාන් ගෙඩියක මිල රු 75 ට අලෙවි
කරන අතර විවිධ බර ප්‍රමාණ අනුව නිෂ්පාදනය කරනු ලබන පාන් රු 75 සිට
රු 150 දක්වා විවිධ මිල ගණන් යටතේ අලෙවි කරනු ලබයි.
තවද වතුකරයේ බේකරි හිමියන් විසින් බේකරි නිෂ්පදාන යටතේ විවිධ මිල
ගණන් යටතේ අලෙවි කරනු ලබයි.







No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot