දින හැටේ නිවාස විප්ලවය ඇරඹෙයි.
දිවයිනේ අඩු අදායම්ලාභී පවුල්වල නිවාස ගැටලූවට විසඳුම් ලබාදීම ව්‍යාපෘතියේ අරමුණයි. එමෙන්ම දින 60 ක් තුළ නිවාස 14022ක් ඉදිකිරීම මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයයි.
ග්‍රාම නිලධාරී වසම් 14022 ක් තුළ නිවාස 14022 ක් ඉදිකිරීමට මේ යටතේ සැලසුම් කර තිබේ.
No comments:
Post a Comment