සජිත් පිල කෘත්‍යාධිකාරී මණ්ලය වර්ජනය කිරීමට සැරසෙයි.
අද පස්වරුවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැුස්වීම වර්ජනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් පිරිසක් තීරණය කර තිබේ. සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයින් මෙලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලය වර්ජනය කිරීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.
එමෙන්ම පක්ෂ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතා වෙත ලබා නොදීමට රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කිරීමත්, ඔහුට වාසි වන පරිදි කෘත්‍යාධීකාරී මණ්ඩලයට නියෝජිතයින් පත් කිරීමත් යන කාරණා හමුවේ සජිත් පිල මෙවැනි තීරණයකට එළඹ තිබේ.
No comments:
Post a Comment