සියළු වැටුප් වැඩිවීම් මහ ඡන්දෙන් පස්සෙලු.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු පිහිටුවන ආණ්ඩුව මගින් සියලු වැටුප් විෂමතා සමතයකට පත් කරන බව ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඔහු පවසන්නේ ලබන අයවැය මගින් වැටුප් වැඩි නොවූ සියලු අංශ සදහා වැටුප් වැඩි කිරිමට ද කටයුතු කරන බවයි.
ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
No comments:
Post a Comment