උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 22 January 2020

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් ඉල්ලා අස්වෙයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් ඉල්ලා අස්වෙයි.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇත.
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ප්‍රකාශ කරන්නේ මේ වන විට ඒ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත භාර දී ඇති බවයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot