නවරජයෙනිෂ්පාදනපොකුරු ගම්මාන වැඩසටහන බුත්තල වගුරුවෙලින්ඇරඹේ
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වනනිෂ්පාදන පොකුරු ගම්මාන වැඩසටහනේසමාරම්භක වැඩසටහන අද(2) උදෑසන බුත්තල වගුරුවෙලප්රදේශයෙන් ආරම්භ විය.
වගුරුවෙල ගම්මානයේ වැල්දොඩම්වගාවක්මෙලෙස ආරම්භ වූඅතර එයින්වගුරුවෙල ප්‍රදේශයේ පවුල්පනස්තුනකට සෙතසැලසෙනබවව්යාපෘතිනිලධාරීන් පැවසීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ මෙමව්‍යාපෘතිය දිවයිනපුරාසිදුකිරීමට නියමිතඅතර ගොවිපවුල්විශාලප්රමාණයකටමෙයින්ප්රතිලාභ සැලසෙනබවඑමනිලධාරීන් වැඩිදුරටත් පැවසීය.
සමාරම්භක අවස්ථාව සදහාඌව පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රධාන ආරධිතයාලෙසසහභාගි වූඅතර රාජ්‍ය නිලධාරීන් සහප්රදේශයේ ගොවීන් රැසක්දමෙමඅවස්ථා සදහාසහභාගි විය.
උත්සවයඇමතූහිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසූවේපසුගිය සමයේමෙවැනිවැඩසටහන් සදහාදේශපාලන අතපෙවීම්සිදුවූඅතර නමුත් තමරජයඑවැනි කිසිදු දේශපාලන බලපෑමක්කිසිදු නිලධාරීයෙකුට සිදුනොකරන බවයි.
මොනරාගල දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික ජීවනෝපාය වැඩිදියුණු කිරීමසදහා මෙවැනි වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනබවදඒමහතාවැඩිදුරටත් සදහන්කරසිටීයේය
No comments:
Post a Comment