උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 23 January 2020

බදියුධීන්ගේ සොහොයුරා රිමාන්ඩ්.

බදියුධීන්ගේ සොහොයුරා රිමාන්ඩ්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රිෆ්ඛාන් බදියුදීන්  මහතා පෙබරවාරි 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය  නියෝග කළාය.
ඉඩම් වංචාක් සම්බන්ධයෙන් අද (23)  උදෑසන අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඔහු අත්අඩංගුවට ගත්තේය.රිෆ්ඛාන්  මහතා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරාය.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot