උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Monday, 27 January 2020

චීන මකරා ලංකාවට ගිණි පිබියි ද

චීන මකරා ලංකාවට ගිණි පිබියි ද

අද වන විට චීනය තුල 57 දෙනෙකු වෛරසය හේතුවෙන් මරණයට පත්වී ඇති අතර 1700 දෙනෙතුට වෛරසය අසාදනය වී ඇතැයි සැලකේ.එයිනුත් තුන්සිය දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් අසාධ්‍ය තත්වයේ පසුවෙති. චීනයට අමතරව මේ වන විට වෛරසය ඔස්ට්‍රේලියාවඅමෙරිකාවප්‍රංශයසිංගප්පුරුවහොංකොංජපානයතායිලන්තයදකුණු කොරියාවනේපාලයතායිලන්තයතායිවානය වැනි රටවලින් වාර්තා වී තිබෙනවා. විද්‍යාඥයින් පවසන්නේ කොරෝනා වෛරසයට ගොදුරුවූ පුද්ගලයින් සංඛ්‍යාව දැනට සඳහන් කර සිටින පිරිසට වඩා දහස් ගුණයකින් ඉහළ ගොස් ඇති බවට විශ්වාස කරන බවයි. මේ වන විට අසල්වැසි ඉන්දියාවේ කේරළය ඇතුළු ප්‍රාන්ත 04 කින් ද නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 11 දෙනෙක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.ලෝකය තුල මෙසේ දැඩිව වෛරසය පැතිරෙමින් පවතින විට අපගේ සෞඛ්‍ය අංශ මෙි පිළිබදව දැඩි අවධානයකින් පසුවිය යුතු වුවත්,සෞඛ්‍ය අංශයේ ක්‍රීයාකාරීත්වය මන්දගාමී බව පෙනෙන්නට තිබේ.
අප වඩාත් අවධානයට ලක්කල යුතු කරැන වන්නේ ලක්ෂය ද ඉක්මවා යන මෙරට චීන සංක්‍රමිකයන් පිළිබදවය.මෙරට චීන සංක්‍රමිකයන් ඔවුන්ගේ අවුරැදු සැමරීම සදහා චීනය වෙත ගොස් නැවත මෙරටට පැමිනෙන කාලය මේවන විට යෙදී තිබේ.වෛරසය මෙරට පැතිරීම සම්භන්ධව වඩාත්ම බයානක කරැණක් බවට එය පත්ව ඇත




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot