උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 30 November 2019

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල හා රාජ්‍ය විවසාය වල සභාපතිවරුන්ට, අධ්‍යක්ෂ මණ්ඩලවල ඇතුළු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම්දේ

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල හා රාජ්‍ය විවසාය වල සභාපතිවරුන්ට, අධ්‍යක්ෂ මණ්ඩලවල ඇතුළු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම් තුමා විසින් ගැසට් පත්‍රයක් මගින් දැනුම් දී ඇත.

නැවත සුදුසු අය ආයතන වෙත පත් කරන තුරු එම ආයතන වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද ක්‍රලේඛනයක් මගෙන් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම් තුමා විසින් උපදෙස් ලබාදී ඇත.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot