උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 20 November 2019

ලක්මෑණිට හිස නමා ‘ෂු කේ ෂෙන්’ ආපසු යයි.

නිල සංචාරයක් සඳහා 2019 නොවැම්බර් 14 වන දින මෙරටට පැමිණි චීන නාවික හමුදාවට අයත් ෂු කේ ෂෙන්’ නෞකාව  2019 නොවැම්බර් 19 වන දින කොළඹ වරායෙන් පිටත් විය. එහිදීනාවික හමුදා සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාවට සමුදෙන ලදී.

දින 06 ක නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ෂු කේ ෂෙන්’ නෞකාවේ නැව් මුළුව දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදීශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද සුහද ක්‍රීඩා තරඟසංස්කෘතික වැඩසටහන් මෙන්ම ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සංචාරයට ද එක්විය.

මෙම සුහද සංචාරය මගින් ශ්‍රී ලංකා සහ චීන  නාවික හමුදාවන් අතර,සුහදතාවය වර්ධනය කිරීම මෙන්ම දැනුම සහ අත්දැකිම් හුවමාරු කර ගැනිමටද ඉවහල් විය.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot