උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 29 November 2019

ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව

ස.තො.ස ආයතනයට අයත් සේවකයින් 153 දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින්
ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින්ර ජයට රුපියල් කෝටි හතරකට
ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට
එරෙහිව ගොනු කළ නඩුවක් ජනවාරි මස 20 වනදා  යළි කැඳවන ලෙස කොළඹ 
මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ
පවත්වනු  ලැබුවා.

එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ  මෙම
නඩුවේ විභාගය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් 
නිකුත් කර ඇති බවයි.

ඒ අනුව නඩුව නැවත ජනවාරි මස 20 වනදා කැඳවීමට අධිකරණය නියම කළේ.

                 

                                     





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot