උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 22 November 2019

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නව රජයේ නව ඇමති මණ්ඩලය දිවුරුම්දීම

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නව රජයේ නව ඇමති මණ්ඩලය දිවුරුම්දීම අද (22) උදෑසන  ජනපති ලේකම් කාර්යාලයේදී සිදුවිය, අද කැබිනට් ඇමතිවරු 16 ක් දිවුරුම් දුන් අතර නියෝජ්‍ය රාජ්‍ය හෝ උප ඇමතිධූර දිවුරුම්දීමක් සිදුනොවීය.

අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ 
මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන,
බුද්ධ සාශන සංස්කෘතික හා ආගමික කටයුතු
නාගරික සංවර්ධන ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය

නිමල් සිරිපාල ද සිල්වා 
අධිකරණ මානව හිමිකම්
හා නීති අමාත්‍ය

ආරුමුගම් තොන්ඩමන් 
ප්‍රජා සවිබලගැන්වීම් හා වතු යටිතල පහසුකම්

දිනේෂ් ගුණවර්ධන
විදේශ සබදතා නිපුණතා සංවර්ධන රැකිරක්ෂා හා කම්කරු සබඳතා

එස්එම් චන්ද්‍රසේන
තිරසර හා වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති

රමේෂ් පතිරණ
වැවිලි කර්මාන්ත, අපනයන කෘෂිකර්ම අමාත්‍ය

ප්‍රසන්න රණතුංග
සංචාරක හා ගුවන්සේවා ඇමති

ජොන්ස්ටන් ප්‍රනාන්දු
මහා මාර්ග හා වරාය කටයුතු  ඇමති

විමල් වීරවංශ
කුඩා හා මධ්‍යපරිමාණ ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් සංවර්ධන අමාත්‍ය

මහින්ද අමරවීර
මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය

ජනක බණ්ඩාර තෙන්නකෝන්
රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන

චමල් රාජපක්ෂ
මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය සංවර්ධන
අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා හා පාරිභෝගික සුබසාධන ඇමති

ඩලස් අලහප්පෙරුම
අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති

ඩග්ලස් දේවානන්ද
ධීවර හා ජලජ සම්පත් ඇමති

පවිත්‍රා වන්නිආරච්චි
කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ
සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය ඇමතිනී

බන්දුල ගුණවර්ධන
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවොත්පාදන ඇමති
























No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot