උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

ඩුබායි ගිය රනිල් ආපසු එයි.



                එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඩුබායි හි සංචාරයක් නිමා කර
 3/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

            එතුමා 3/06 දින උදෑසන 8.10 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන
 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

           එතුමා 3/04 දින රාත්‍රී 10.05 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 655 දරන ගුවන් යානයෙන් ඩු
බායි බලා පිටත්ව ගොස් තිබුණි .
ඇමිණුම් ප්‍රදේශය

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot