උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

ජිනීවා යෝජනාවලින් ඉවත්වීම පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක්.

ජිනීවා යෝජනාවලින් ඉවත්වීම පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක්.


යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව සමග එකඟතාවයකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (19) රාත්‍රි පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඒ සඳහා වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.
ජිනීවා මානව හිමිකම් යෝජනා දෙක ඉත් කිරිම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක්ද සිදුකිරීමට නියමිතව ඇත.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot