කිසිදු විවාදයකට දායක නොවූ මන්ත්‍රිවරුන් දැන ගන්න.
තවත් මන්ත්‍රීවරු නව දෙනෙකු පසුගිය වසරේදී පාර්ලිමේන්තුවේ අදහස් දක්වා ඇත්තේ එක් වතාවක් පමණක් බවද ආරංචි මාර්ග සදහන් කරනවා. ප්‍රේමලාල් ජයසේකර , ඩී.එම් ස්වාමිනන්දන් , ධර්මලිංගම් සිද්ධාර්තන් , චතුර සේනාරත්න , ලොහාන් රත්වත්තේ , ලක්ෂ්මන් වසන්ත පෙරේරා , දුනේෂ් ගන්කන්ද , එස්.බී නාවින්න , සහ මොහාන් ලාල් ග්‍රේරු එම මන්ත්‍රීවරු නව දෙනා වනවා.
No comments:
Post a Comment