උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

හැදුනුම්පතටත් SMS


හැදුනුම්පතටත්  SMS

එක්දින සේවාව යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී හැඳුනුම්පත සකස් කර අවසන් වීමෙන් පසු ඒ පිලිබඳ එස් එම් එස් පණිවිඩයක් මගින් අයදුම්කරු වෙත දැනුම්දීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මෙම ක්‍රමවේදය මගින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපයීමට හැකි බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ප්‍රකාශ කළේ.
එක්දින සේවාව සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන අයදුම්කරුවන් සිය අයදුම්පත්‍ර භාරදීමෙන් පසු පැය කිහිපයක් එහි රැඳී සිටීමට සිදුවීම හේතුවෙන් විවිධ අපහසුතාවන්ට පත්වීම හේතුවෙන් මෙම වැඩපිළිවෙලට එළඹ ඇති බව සඳහන්.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot