උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

වැල්ලවාය නගරයේ ඇළ මාර්ග අපචාර වලට තිත්පොලක් වෙලා.

වැල්ලවාය නගරයේ ඇළ මාර්ග අපචාර වලට තිත්පොලක් වෙලා.



වැල්ලවාය නගරයේ ඇළ මාර්ග අපචාර වලට තිත් පොලක් වෙලා.

වැල්ලවාය නගරයේ වැල්ලවාය මහජන ක්‍රීඩාගංනය සහ බැංකු ගොඩනැගිල්ලක් අතර
ඇති ප්‍රධාන කාණු පද්දතිය අසල කැලෑවට යාම නිසා එම ඇල මාර්ගය විවිධ අපචාර
සිදු වන තිත්පොලක් වී ඇති බව නගරයේ ජනතාව පවසති.
මෙම ඇල මාර්ගය අසල කැලෑව තිබීම නිසා විවිධ මත්ද්‍රව්‍ය,මත්පැන් භාවිතා කරන්නන්
සෑමවිටම මෙම ස්ථානයේ දක්කන්නට ලැබෙන අතර උපකාරක පංති සදහා පැමිනිනෙන
සිසුන් සිසුවියන් නිදහසේ මෙම කැලෑවේ පෙම් සුව විදින බවද නගරවාසීහු පවසති.
එවැනි අවස්ථා වලදී විවිධ අපරාධ මෙම ඇළ මාර්ගය අසල කැලෑවේ සිදු වීමට ඉඩ කඩ
ඇති බැවින් මෙම ස්ථානය වහාම පිලිසකර කර දීම බලදාරින්ගෙ යුතුකමක් බව සිද්ධිය
සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රදේශයේ ජනතාව පැවසීය.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot