උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

පේරාදෙණිය සරසවියට ලෝකයේ අවදානය

පේරාදෙණිය සරසවියට ලෝකයේ අවදානය.

පේරාදෙණිය විශ්වද්‍යාලය ලෝකයේ හොදම විශ්ව විද්‍යාල 500 අතරට ඇතුලත් වීමට සමත් වී තිබෙනවා. ඒ උසස් අධ්‍යාපන ආයතන ශේණිගත කිරීමේ ටයිම්ස් වාර්තාවට අනුවයි. මෙම ශේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ හොදම විශ්ව විද්‍යාලය ලෙස මුල් තැනට පැමිණ ඇත්තේද පේරාදෙණිය විශ්ව විද්‍යාලයයි.

මෙම උසස් අධ්‍යාපන ආයතන ශේණිගත කිරීම සිදු කෙරෙන්නේ ලොවපුරා විශ්ව විද්‍යාල 30,000 ක් පිළිබඳ තොරතුරු සලකා බැලීමෙන් අනතුරුවයි.  ඉගෙනුම් පරිසරය සහ ඉගැන්වීමේ ක්‍රමවේද, සමීක්ෂණ, සමීක්ෂණවල බලපෑම, කාර්ය මණ්ඩලය, විද්‍යාර්ථීන් හා සමීක්ෂණ සදහා ඇති ජාත්‍යන්තර පිලිගැනීම මෙන්ම වෙළද පොල වටිනාකම ඇතුළු කරුණු කාරණා ගණනාවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම වර්ගීකරණය සිදුකළ බවද ජාත්‍යත්නර ටයිම්ස් සඟරාව පවසනවා.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot