උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

දේශපාලන පලිගැනීම් පිළිබඳ පැමිණිලි භාර ගැනීමේ කාලය දිගු වෙයි.

දේශපාලන පලිගැනීම් පිළිබඳ පැමිණිලි භාර ගැනීමේ කාලය දිගු වෙයි.

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණිලි භාරගැනීම ලබන මස 6 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.

එම කොමිසමේ කාලය ඊයේ දිනයෙන් අවසන්වීමටයි නියමිතව තිබුණේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2015 වසරේ ජනවාරි 8 වනදා සිට පසුගිය වසරේ නොවැම්බර් 16 වනදා දක්වා කාලය තුළ සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම කොමිසම පත්කරනු ලැබුවා.

හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ යන මහත්වරුන් එම කොමිසම හමුවේ මේ වනවිට සාක්ෂි ලබා දී තිබෙනවා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot