උපාධිධාරීන්ට පත්වීම ගමටම.
උපාධි හා ඩිප්ලෝමාධාරීන් 50,000 ක් වෙත රැකියා ලබාදීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අවදානය යොමු වී තිබෙනවා. ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී ඇත්තේ අභ්‍යාසලාභී පත්වීම් ලබන උපාධිධාරීන් වෙත පත්වීම් ලිපි ලබාදීම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ, දිස්ත්‍රික් ලේකම්වරුන් මඟින් සිදුකිරීම වඩාත් සුදුසු බවයි. එමෙන්ම හදුනාගත් ආයතන වෙත යොමුකර ඔවුන්ට විධිමත් රැකියා පුහුණුවක් ලබාදිය යුතු බවටද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. පුහුණුව අවසානයේ අදාල උපාධිධාරීන් සිය කැමැත්ත පලකරන ග්‍රාමීය ප්‍රදේශවල පිහිටි රාජ්‍ය හෝ පළාත් රාජ්‍ය සේවයට අයත් ආයතනවලට අනියුක්තව රැකියා ගැන්වීම එම වැඩපිළිවෙලේ තුන්වන අදියරයි. |
Thursday 20 February 2020
උපාධිධාරීන්ට පත්වීම ගමටම.
Tags
දේශීය පුවත්#
Share This
About SJTV NEWS 24
දේශීය පුවත්
Labels:
දේශීය පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Top Ad
Your Ad Spot
No comments:
Post a Comment