උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

2024 වන විට ලක්‍ෂ ගණනකට සරසවි වරම්.

2024 වන විට ලක්‍ෂ ගණනකට සරසවි වරම්.

2024 වසර වන විට උසස් පෙළ සමත්වන සිසු සිසුවියන් 2, 40000 ට විශ්විද්‍යාල වරම් ලබාදීම රජයේ සැලසුම වී තිබෙනවා. උසස් පෙළ සමත් සියළු දෙනා වෙත උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව උදා කිරීම රජයේ අපේක්‍ෂාවයි. ඒ අනුව නවතම පුරෝකතනයන්ට අනුව තහවුරු වී තිබෙන්නේ උසස් අධ්‍යාපන ආයතනවල හා විශ්වවිද්‍යාලවල පහසුකම් ඉතා කඩිනමින් පුළුල් කල යුතු බවයි.

එමෙන්ම මෙම සියළු අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අදාලව නිර්දේශ ලබාදීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමටද රජය තීරණය කර තිබෙනවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot